2022 දලුමුර පාලිය නර්ථන තරගාවලියේ කලාප මට්ටමින් ප්රථම ස්ථානය අප පාසල නියෝජනය කළ සිසුන් කණ්ඩායම හිමිකරගෙන ඇත.
ඉන්පසුව ඔවුන් පළාත් මට්ටමින් ඇති තර්ගාවලියට සහභාගී වී එම තරගාවලියෙන් ද ඔවුන් ප්රථම ස්ථානය හිමිකර ගෙන අප පාසලට කීර්තියක් අත්කර දී ඇත.එම නර්ථන කණ්ඩායමට ඇගයීමක් ලෙස ඔවුන්ට සහතික හා තිලිනයක් ලබා දීමට කටයුතු කර ඇත.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |







