01 Oct2020 2022 සමස්ත ලංකා පාසල් නර්තන තරගයේ කලාප හා පලාත් මට්ටමින් පළමු ස්ථානය ලබා ගැනීම. 2022 දලුමුර පාලිය නර්ථන තරගාවලියේ කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය අප පාසල නියෝජනය කළ සිසුන් කණ්ඩායම හිමිකරගෙන ඇත. Read more ...
01 Oct2020 2006 වොලිබෝල් පළාත් තරගයෙන් පළමු ස්ථානය ලබා ගැනීම. 2006 වොලිබෝල් තරගාවලියෙන් කලාප මට්ටමින් පළමු ස්ථානය අප පාසල හිමි කරගෙන ඇත. ඉන් පසුව පලාත් තරගයේද පළමු ස්ථානය හිමිකරගෙන අප පාසලට කීර්තියක් අත් කර දී ඇත Read more ...