WhatsAppImage2023-01-12at031526.jpeg
WhatsAppImage2023-01-12at031531.jpeg
WhatsApp_Image_2023-01-12_at_031543_1.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 

විදුබිමෙන් මව් බිමට විශිෂ්ඨයින්

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

  

 

උෘව පළාතේ මහියංගණ කලාපයේ පිහිටා ඇති යල්වෙල ගම්මානය සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරකි.අප පාසල වන බ/යල්වෙල මහා විද්‍යාලය නැණ  ගුණ සපිරි පුරවැසියන් lසිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කිිර්තමත්  විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර 

                                                                                                  නව ලොව දිනිය හැකි ගුණ නැණ සපිරි  බුද්ධිමතුන් ජාතියට දායාද කිරීම

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Special Notice

බ/යල්වෙල මහා විද්‍යාලය