![]() |
රිතාන්‍ය යටත් විඡිත පාලන සමයේ එනම් ,වර්ෂ 1936 ඔක්තෝම්බර් 1 වන දින මඩුගල්ල දිසාව විසින් ඉඩම පවරාගනෙ ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ දායකත්වය ඇතිව යල්වෙල ගම්මානයේ ආරම්භ කරන ලදි.එසේ ආරම්භ කරන ලද පාසලේ මුල් ගුරුතුමන් වූයේ W.K.කුලතුන්ග ගුරු භවතාය.හෙතෙම මෙම විදුබිමේ මුල් විදුහල් පතිතුමා ද වන ඔහු වසර 2 කට ආසන්න කාලයක් මෙම විද්‍යාලයේ සේවය කර ඇත.පාසලේ මුල්ම ශිෂ්‍යා ලෙස සැලකෙන්නේ H.M. ගුණරත්න මහතාය.
