03 May2026 2022 නර්ථන තරග වල සහතික ප්‍රධානෝත්සවය 2022 දලුමුර පාලිය නර්ථන තරගාවලියේ කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය අප පාසල නියෝජනය කළ සිසුන් කණ්ඩායම හිමිකරගෙන ඇත. Read more ...
03 May2026 "දැනුම බෙදන දසත මිතුරු" සංවිධානය මගින් පාසල් පුස්ථකාලයට පොත් පරිත්‍යාග කිරීම " දැනුම බෙදන දසත මිතුරෝ " සංවිධානයේ නීල් සුරංග මහතාගේ ප්‍රධානිත්වයෙන් 2023/1/16 වන දින අප පාසලට පැමිණ පුස්ථකාල පොත් සහ පොත් තබා ගැනීමට අවශ්‍ය අල්මාරියක් අප පුසථකාලයට පරිත්‍යාග කළේය. Read more ...