There are no articles in this category. If subcategories display on this page, they may have articles.
2022 දලුමුර පාලිය නර්ථන තරගාවලියේ කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය අප පාසල නියෝජනය කළ සිසුන් කණ්ඩායම හිමිකරගෙන ඇත.
" දැනුම බෙදන දසත මිතුරෝ " සංවිධානයේ නීල් සුරංග මහතාගේ ප්‍රධානිත්වයෙන් 2023/1/16 වන දින අප පාසලට පැමිණ පුස්ථකාල පොත් සහ පොත් තබා ගැනීමට අවශ්‍ය අල්මාරියක් අප පුසථකාලයට පරිත්‍යාග කළේය.