2006 වොලිබෝල් තරගාවලියෙන් කලාප මට්ටමින් පළමු ස්ථානය අප පාසල හිමි කරගෙන ඇත. ඉන් පසුව පලාත් තරගයේද පළමු ස්ථානය හිමිකරගෙන අප පාසලට කීර්තියක් අත් කර දී ඇත