අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උෘව පළාතේ මහියංගණ කලාපයේ පිහිටා ඇති යල්වෙල ගම්මානය සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරකි.අප පාසල වන බ/යල්වෙල මහා විද්‍යාලය නැණ ගුණ සපිරි පුරවැසියන් lසිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කිිර්තමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.






